♥️වැලන්ටයින් කුමාරයා
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°♥️
කෙටි කතාව
♥️
විල් යූ මැරී මී හිරුදි..
නුවර එලියෙ ග්‍රෙගරි ලේක් එක ඉස්සරහා, ලේක් එක දිහා බලාගෙන කල්පනාවක හිටපු මගේ පිටිපස්සෙන් ඇහුන ඒ හඩට මම පිටිපස්සට හැරුනා..
දෙවියනේ..
ලොකුම ලොකු රෝසස් බොකේ එකක් අත් දෙකින්ම අල්ලගෙන හිටපු නිසා මූන නොපෙනුනත්.. එයා හිටියේ එක දනක් බිම තියාගෙන වුනත්.. ඒ දේහදාරී සිරුර නිසාම මට හිතුනා ඔහු ගොඩාක් කඩවසම් පුද්ගලයෙක් විය හැකි බවට..
මං අත් දෙකින්ම මූන වහගත්තේ දැනුනු පුදුමයට..
යෙස්.. යෙස්.. යෙස් අයි විල්..
වට්.. හිරූ ඔයාට පිස්සුද.. මේ ජීවිතේට දන්නෙවත් නැති දැකලාවත් නැති මනුස්සයෙක්ට කැමතියී කියන්නේ..
හදවතයි මොලයයි අතර මහා සංග්‍රාමයක් ඇවිලෙද්දි.. මට ආයෙත් වතාවක් මගේම හඩ දුර ඈතකින් වගේ ඇහුනා..
යෙ...ස්...
යෙ....ස්.... අ...යි... වි...
අක්කී.. අක්කී..
කෝ.. නැගිටින්නකෝ
අක්කී..
මට ඇහුනේ චූටිගෙ කටහඩ..
ටිකින් ටික ඒ පරිසරය බොදවෙලා යනකොට.. ඒ පරිසරයෙන් මාව ඈත් වෙලා යනවා වගේ දැනෙනකොට..
පියවිලා තිබුනු මගේ ඇස් එකපාරටම ඇරුනා..
කෝ රෝසස් බොකේ එක.. ග්‍රෙගරි ලේක්.. කෝ.. කෝ.. එයා.. එයා නෑනේ..
අමාරුවෙන් ඇදේ ඉදගෙන, මං පිස්සුවෙන් වගේ කාමරේ වටේට කැරකි කැරකි බැලුවත් සුදුපාට තිරරෙදි වලින් වටවුනු ලොකුම ලොකු ජනේලයි.. ඒ අතරින් ආපු මද ආලෝකයෙන් නෑවුනු කාමරෙයි.. ඒ ආලෝකයෙන් පේන්න තියෙන සුදු පාටම ගෘහ භාණ්ඩ.. ඒත් එක්කම මගේ ඇදේ කොනක වාඩිවෙලා මගේ දිහාම බයවෙලා වගේ බලාගෙන ඉන්න චූටියි ඇරෙන්න වෙන කිසිම කෙනෙක්වත් කිසිම දෙයක් වත් තිබුනේ නෑ..
අක්කි හීනයක් දැක්කද.. ම්ම්ම්..
චූටි එහෙම අහනකොට.. මං යන්තම් හිනාවෙලා ඔලුව වැනුවා..
මේ වතුර ටිකක් බීලා ඉන්නකෝ..
වෙනදට මං ක්ලාස් ඇරිලා එනකම් මග බලාගෙන ඉන්න එක්කෙනා කෝ කියලා බලන්න එනකොට තමයි මම දැක්කෙ නින්දෙන් මොනාදෝ කියව කියව ඔලුව හොල්ලනවා..
චූටි එහෙම කියනකොට මට ආයෙමත් මතක් වුනේ ඒ හීනය..
නැහැ.. ඒක හීනයක්ද.. ඒ වුනාට ඇත්තම වගේනෙ මට දැනුනේ..
ඒ කටහඩ.. මට ගොඩාක් පුරුදුයි වගේනේ..
අනේහ්හ්හ්..😢
ඔව්.. හීනයක් තමයි.. කොහොමත් ඒක හීනයක් වෙන්නම ඕනිනේ..
ඉබේම හෙලුනු සුසුම් මැදින් මට බැලුනෙ මගේම කකුල් දෙක දිහා..
♥
°
°
°️ ♥ ️♥️ ♥️
"හෙලෝ.."
හෙලෝ මිස් හිරුදි..
"ඔව්.."
මිස් හිරුදි.. මම ශෙරීන්.. බ්ලැක් රෝස් ෆොටෝග්‍රැෆි හෙඩ් ඔෆිස් එකෙන්..
මිස් හිරුදි එවපු ඩෙකෝ පීසස් සාම්ප්ල්ස් අපිට හම්බ වුණා..
අපි කැමතියි ඔයාලත් එක්ක වැඩ කරන්න..
හෙලෝ.. මිස් හිරුදි..
ඇත්තටම මට කතා කරගන්න බැරි වුනේ සතුට වැඩිකමට..
අවුරුදු ගානක් පැරදිලා පැරදිලා පැරදිලාම ගෙවුනු ජීවිතේ පලවෙනි වතාවට ලොකු දිනුමක්..
"හෙ..හෙලෝ.. තෑංක් යූ සෝ මච් මිස් ශෙරීන්.."
යු ආ මෝස්ට් වෙල්කම් මිස් හිරුදි.. අපි ඉස්සෙල්ලම මාස දහ අටක අග්රිමන්ට් එකක් සයින් කරනවා..
අපි නෝමලි අපේ හෙඩ් ඔෆිස් එකේ තමයි අග්රිමන්ට් සයින් කරන්නේ..
බට්.. මිස් හිරුදි ට පුලුවන් මිස්ට පහසු වෙනියු එකක් ඩිසයිඩ් කරන්න..
"ඕකේ මිස් ශෙරීන්.. මට හෙඩ් ඔෆිස් එකට නම් එන්න විදියක් නෑ.. මං මිස් ශෙරීන් ට වෙනියු එකක් කියන්න කෝල් බැක් කරන්නම්.."
♥
°
°
°️ ♥ ️♥️ ♥️
අක්කී.. ඔයා නම් සුපර්බ්..
ඇත්තටම මම සප්‍රායිස් වුනා..
ඔයා ඇත්තටම එයාලත් එක්ක අග්රිමන්ට් සයින් කරනවද..??
චූටි මගෙන් ඇහුවෙ, මට චෙයා එකක වාඩි වෙන්න උදව් කරන ගමන්..
ඔව් ඔව් චූටික්කියෝ..🙈
ඇත්තටම ඇත්ත..
හැබැයි.. මේක සයින් කලාට පස්සෙ මට තව දෙන්නෙක්ව වත් වැඩට ගන්න වෙනවා..
තනියම ඩෙකෝස් ටික හදන්න අමාරුයි නැත්තං.. අනිත් එක දෙකක් තුනක් නෙමෙයිනේ..
චූටිට කියන ගමන්ම මං ෆෝන් එක ටච් කලා..
3:27 කියලා තමයි වෙලාව සටහන් වෙලා තිබුනේ..
මං ඉදගෙන ඉන්න තැනින් යන්තම් ඔලුව උස්සලා හොටෙල් එකේ හාත්පස බැලුවේ අපි ඉන්න ටේබ්ල් එකට එන කෙනෙක්ව බලාපොරොත්තුවෙන් වුනත්..ඉන්හවුස් ගෙස්ට්ලගෙ හැර වෙනත් කිසිම කෙනෙකුගේ චායාවක් වත් තිබුනේ නෑ..
මිස් හිරුදි..
හරියටම 3:30 ට සුපුරුදු හඩක් මගේ ඉස්සරහින් ඇහෙනකොට.. මං ඒ දිහා බැලුවෙ චූටිත් එක්ක කරපු කතාවට විරාමයක් තියලා..
හෙලෝ.. අයිම් සනුලි.. මිස් හිරුදී ස් ඇසිස්ටන්..
යූ ආ(ර්) මිස්ට..
ඩිල්ෂ්..
චෙයාමන් ඔෆ් දි බ්ලැක් රෝස්..
මේ ඉන්නේ මගේ ඇසිස්ටන් ශෙරීන්..
ඩිල්ෂ් එහෙම කියනකොට මං ශෙරීන් එක්ක හිනාවුනේ කලින් දවසක මට කතාකරපු කෙනා ශෙරින් බව මගේ මතකයට ආ නිසා..
මිස්ට ඩිල්ෂ් මේ ඉන්නේ මිස් හිරුදි..
චූටි නැගිටලා ඩිල්ෂ් ටයි එයාගෙ එහා පැත්තෙ හිටපු ශෙරින්ටයි ශේක් හෑන්ඩ් කරලා කියනකොට.. ඔහු මං දිහාවට හෙලුවේ නොපහන් බැල්මක්..
සමහරවිට මම ඔහුව පිලිගන්න නැගිට්ටෙ නැති නිසාදෝ කියලත් මට හිතුනා..
හොදයි..
මෙතන තියෙනවා අපිට මාසෙකට ඕනි කරන දේවල්..
අපිට කියන්න බැහැ ඔය අපි ශෙඩියුල් කරලා තියෙන ක්වන්ටිටි එක හැම මාසෙකටම ඕනි වෙයි කියලා..
සමහරවිට වැඩි වෙන්න පුලුවන්.. සමහරවිට අඩු වෙන්න පුලුවන්..
ඒ නිසා.. අපි ඔයාලට මන්ත්ලි පේමන්ට් එකක් කරන ගමන්ම ඊලග මාසෙ ක්වන්ටිටි එක එවනවා..
මොනවා හරි ඩවුට්ස් තියෙනවද..
මිස්ට ඩිල්ෂ් එහෙම අහනකොට මම හිටියෙ ක්වන්ටිටි එක තියෙන පේපර් එක චෙක් කරන ගමන්..
හිතුවටත් වඩා ගොඩාක් ඩෙකෝස් අපිට මාසෙකට හදන්න වෙනවා.. දෙන්නෙක් නෙමෙයි.. දැන් නම් හතර පස් දෙනෙක් වැඩට ගත්තත් මදි වෙන ප්‍රශ්නයක් තියෙන්නේ..
ඩවුට්ස් මුකුත්ම නෑ මිස්ට ඩිල්ෂ්..
අපි කන්ට්‍රැක්ට් එක සයින් කරමු..
♥
°
°
°️ ♥ ️♥️ ♥️
යෙ...ස්...
යෙ....ස්.... අ...යි... වි...ල්..
මගේ ඇස් ඇරුනේ හදිස්සියෙම වගේ..
ඔව්.. දෙවෙනි වතාවටත්..
දෙවෙනි වතාවටත් එකම හීනේ..
ඒත් එක දෙයක්..
මං දන්නවා ඒ කවුද කියලා..
ඩිල්ෂ්..
ඔව්.. ඒ එයාම තමයි..
ඒ කටහඩ..
මූන නොපෙනුනත් ඒ එයාම තමයි..
කටහඩ එයාගෙම තමයි..
ඒ හැඩරුව එයාගෙම තමයි..
.
.
ඩිල්ෂ්..
ලංවෙන්න බැරි හීනයක්..
ඒත්..
එක මුරණ්ඩු හදවතක් ඒ හීනෙට ටිකින් ටික ආදරේ කරන්න පටන් ගත්තා..
ඔව්..
හිමිවෙන්නෙ නැති බව දැන දැනත්.. මං ආදරේ කලා එයාට..
ගොඩක්.. කාටවත් හිතාගන්න බැරි තරම්.. මහා ගොඩාක් ආදරේ කලා..
මාසෙකට වතාවක් ඔහුත් මාත් අතරේ, අනිවාර්යයෙන්ම තියෙන මීටින් එකේදි හමුවෙනකොට..
ඒ ඇස් මගේ දිහාවට යොමුවෙනකොට.. ඒ මූනේ ඉස්සර වගේ මං වෙනුවෙන් නොපහන් බවක් නොමැති බව දැනෙනකොට..
මං තව තවත් ඒ හීනෙට ලෝබ වෙන්න ඇති..
♥
°
°
°️ ♥ ️♥️ ♥️
දවසක්..
මම තනියම මීටින් එකට ආ දාක..
ඩිල්ෂ්..
එයා ආවෙ ලොකු කලබලයකින් වගේ..
ලොකු කලබැගෑනියක් වෙලා තියෙන බවට සාධක.. ඒ මූනේ ඕනෑවටත් වඩා තිබුනා..
එක පාරටම මගේ ලගට ආපු ඩිල්ෂ්.. මගේ මූනට එබුනේ අමුතු බැල්මක් මූනෙ තියාගෙන..
මි...මිස්ට.. ඩිල්ෂ්..
ආදරෙයි..
මං ඔයාට ගොඩාක් ආදරෙයි හිරුදි..😍
එහෙම කියලා මගේ දිහාවටම නෙත් යොමාගෙන, ඔහු හයියෙන් හුස්මක් හෙලුවෙ හිත නිදහස් කරගන්න වෙන්න ඇති නමුත්, ඔහු මුදාහැරපු බර පැටවුනේ මගේ හිත තුලටයි..
ඇයි දෛවය මට මෙහෙම කලේ..
මෙහෙම නොවෙන්න අද මට කොයි තරම් සතුටු දවසක් වෙන්න තිබුනද..??
මම ප්‍රශ්න කලේ මගෙන්මයි... හැමදාමත් වගේ..
මම ඩිල්ෂ් ගෙන් දෑස් ඉවතට අරගෙන ෆෝන් එක අතට අරගෙන කෝල් එකක් ගත්තා..
අන්ක්ල්.. දැන් එන්න ඔයා..
ඩිල්ෂ් ප්‍රශ්නාර්ථ දෑසින් මගේ දිහා බලනකොට මං හිස හැරෙව්වෙ ඈතින් එන මගේ දෛවය දිහාවට..
ඔයා..
නෑ..
එහෙම වෙන්න බෑ..
ඩිල්ෂ් කියන්න ගිය දේවල් වචන වුනේ නැත්තේ ඇත්තටම එයාට අදහගන්න බැරිවුනු නිසා වෙන්න ඇති..
වෙන්න බැරි කමක් නෑ ඩිල්ෂ්.. මෙහෙම වෙන්න පුලුවන්..
මම මිමිණුවේ, ඩ්‍රයිවර් අන්ක්ල් මාව හෙමිහිට වීල් චෙයා එකින් තියනකොට..
♥
°
°
°️ ♥ ️♥️ ♥️
ඔයා මෙහෙට ආවෙ හිත නිදහස් කරගන්නද එහෙම නැත්තං හූල්ලන්නද අක්කී..
චූටි ඇහුවෙ ග්‍රෙගරි ලේක් එක දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න මගෙන්..
චූටි මටත් ඔරවගෙනම තාත්ති හිටපු පැත්තට ගියේ ගෙවුනු දවස් දවස් කීපයේ වගේම මේ දැනුත් මගේ මුවේ මැවුණු අසරණ හිනාව නිසා වෙන්න ඇති..
බලා සැනසෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ..♥️
තාත්ති වෛද්‍යවරුන්ගේ සම්මේලනයකට සහභාගී වෙලා ආපු ගමන්ම වගේ, චූටි ගෙනාපු යෝජනාවකට අනුව නුවර එළියට එන්න කතිකා කලත්.. හදවත පාරන ප්‍රදේශයක් වූවත්.. මං එයට විරුද්ධ නොවුනේ, දරාගත නොහැකි වේදනාවක් වුවත්, නොලැබුනු ඒ සෙනෙහස ආරම්භ වුනු තැනට මමත් ලොභ බැදපු නිසා වෙන්න ඇති..
ඩිල්ෂ්..
අමතක කරන්න කරන්න මතක් වෙන හීනයක්..
අවසන් හුස්ම පොද ගිලිහෙනකල්ම ඔහු මගේ පලමු හා අවසාන ආදරයම වේවි..
.
.
විල් යූ මැරී මී හිරුදි..
ආයෙම වතාවක් හීනයක්ද..??
ඒත් මං මගේ දිහා බලනකොට කලින් දවසක දැක්ක හීන වල වගේ, මං මගේ කකුල් වලින් හිටගෙන ඉන්නවා වගේ නෙමෙයි දැක්කේ..
මං හිටියෙ මගේ වීල් චෙයා එකට වෙලා..
හිරුදි..??
ආයෙත් ඔහුගේ හඩ..
මං හිමිහිට වීල්චෙයා එක හරවගත්තා..
මං මේ දකින්නේ හීනයක් තමයි..
ඒ මූන වැහෙන්නම ලොකුම ලොකු රෙඩ් රෝසස් බොකේ එක.. බ්ලැක් කල(ර්) කෝට් කිට් එක..
මගේ මුවේ යන්තම් හිනාවක් මැවෙන්න ඇති.. ඒත් ඒ හිනාව පරදවලා කදුලු කැට එක දෙක වැටෙන්න ගත්තේ කලින් හීන වල වුනා වගේම මං අත් දෙකින්ම මගේ මුහුන වහගන්නකොට..
උත්තරයක් දෙන්න ඔයතරම් වෙලාවක් ඕනිද වස්තුවේ.. දනහිසුත් රිදෙනවනේ..
ඇසිල්ලකින් මගේ ඔලුව ඉස්සුනේ ඒ හඩට..
කදුලු පිරිලා තිබුනු මගේ ඇස් ලොකු වුනේ ඩිල්ෂ් ඇත්තටම මගේ ලග ඉන්නවා කියලා තේරෙනකොට..
ඔ.. ඔයා..
අමතක වෙලා තිබුනු අකුරු හදිස්සියෙම ගැටගහගෙන, මම ඇහුවෙ ඩිල්ෂ්ගෙන්..
ඔය තරම් පොඩි දෙයක් නිසා ඔයාව අතෑරගන්න තරම් මගේ ආදරේ ලාබ නෑ හිරුදි..
මං ආදරෙයි.. ගොඩාක්..
ඒ ආදරේ මගේ හිතින් ගලවන්න ඩෙස්ටිනි එකට තව ගොඩාක් ට්‍රයි කරන්න වෙයි..
මං ආවා වැලන්ටයින් එක දවසේ මගේ කෙල්ලව හොයාගෙන..
ඩිල්ෂ් හිනාවෙලා මගේ දිහා බලාගෙනම කිව්වත් මං අහක බලාගත්තා..
ඔයා යන්න..
හිරුදි..
යන්න..
මට ඔයාව එපා..
හිරුදි මොනවද ඔයා මේ කියවන්නේ..
යනවා යන්න මෙතනින්..
මට නිදහසේ ඉන්න දෙන්න පිංසිද්ධ වෙයි..
මං අත් දෙක එකතුකරගෙන ඩිල්ෂ් දිහා බැලුවෙ ගලාගෙන යන කදුලු වලට විවේකයක් නොදී..
අද ඔයා මාව දාලා ගියාට ඔයා දුක් වෙන එකක් නෑ ඩිල්ෂ්..
මං වගේ අබ්බගාතයෙක් දාලා ගියාට ඔයා දුක් වෙන එකක් නෑ..
මං හිතුවෙ මට පිටුපාලා යන ඩිල්ෂ් ගෙ රුව දිහා බලාගෙන..
අන්තිම වතාවට..
ඔව්..
අන්තිම වතාවට තව වතාවක් මට එයාව බලන්න ඕනි..
මං මගේ අකීකරු හදවතට අවනතව ඩිල්ෂ් ගිය දෙසටම වීල් චෙයා එක හැරෙව්වා..
පාලමත් පහු කරලා ග්‍රෙගරි ලේක් එකේ එන්ට්‍රන්ස් එක ලගටම ඇවිත් මං වටපිට බැලුවෙ ඩිල්ෂ්ව දැකගන්න..
එතකොටයි මම දැක්කෙ, මට ඉදිරියෙන් පාර පනින්න හදන ඩිල්ෂ්ව..
ඩිල්ෂ්.......................................................
අඩි දෙක තුනක්ම පන නැති කකුල් වල වාරුවෙන් ගිහින් බිමට ඇදවැටුනු මම රූප පෙලක් වගේ දැක්කේ මගේ අම්මි මගේ ඉස්සරහදිම ඇක්සිඩන්ට් වුනු විදිය.. මගේ අත්දෙක උඩදිම අවසන් හුස්ම ගියපු විදිය..
අම්මිගෙ සිරුර ලිවින් එකේ මැද තැන්පත් කරලා තිබුනු විදිය.. තාත්තිගෙ.. චූටිගෙ.. විලාප හඩ...
ඒ වගේම දැන් ටිකකට කලින් ඩිල්ෂ් ලොරියකට හැප්පෙන්න ගිය විදිය..
ඩිල්ෂ්....
ඩිල්ෂ්.. කෝ..
මම හිස එසෙව්වේ ඩිල්ෂ්ගෙ රුව දැකගන්න..
ඔයා ඇවිදිනවා රත්තරනේ..
ඒත් ඊට පෙර උනුහුම් දෑතක් මගේ වටා වෙලෙනකොට, මට ඇහුනේ ඩිල්ෂ්ගෙ කටහඩ..
මාව දාලා යන්න එපා..
ඩිල්ෂ්..
ආදරෙයි.. මහ ගොඩාක් ආදරෙයි.. මගේ #වැලන්ටයින්_කුමාරයා..
මම මිමිනුවේ ඒ වතට තවත් තුරුල් වෙන ගමන්..♥️
°
°
°
නිමි♥️
°
°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
©සූ විජේරත්න - 14/02/2019©

©ප්රබන්ධයකි©
©කතාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ©

සුභම සුභ ආදරවන්තයන්ගේ දිනයක් වේවා♥
සෑම හදවතක් තුලම ආදරය පිරේවා♥️

Comments
Post a Comment