❤❤❤❤❤❤️❤️
LOVE YOU TOO❤️
❤❤❤❤❤❤❤
කෙටි කතාව❤️❤️
❤❤❤❤❤❤❤
❤️
❤️
💎ඒයි තෙනූ ලව් යූ..❤🙈
👑ලව් යූ ටූ ගෙම්බි😘😘❤
💎විහිලු නෙමෙයි.. සීරියස්ලි මං ආදරෙයි..😣😶
👑පලයම් යන්න කවී..😅
💎ආව්.. කොල්ලට ලැජ්ජා හිතුනද.. 😅
මගේ බෙස්ටිට ආදරෙයි කියල කිව්වෙ.. මෝඩ හරකා..😅😐😔
👑හම්මෝ.. ඒක මිසක්..😂
මං කොහොමද නැත්තං තමුසෙ වගේ පිස්සු ඩයල් එකක් කරගහ ගන්නෙ..😂😂😂
💎අනේ යනව යන්න ගොනා.. 😅😑 උබට පින නෑ.. පින..😅😑😒😔
මං ආදරෙයී කියල කිව්වෙ ඇත්තටමයි තෙනූ..😢 ඔයාටත් ඒක ඇත්තටම තේරෙනවනම්..😢
මං හිතුවෙ තාමත් හිනාවෙවී ඉන්න තේනු දිහාම බලාගෙන..
👠එක්ස්කියුස්මී..
මං පිටිපස්ස හැරුනෙ කවුද කියල බලන්න..
ලා දම් පාට ගව්මක් ඇදපු සුදු කෙල්ලෙක්.. දිග කොන්ඩෙයි ලොකු ඇස් දෙකයි නිසා ප්‍රින්සෙස් කෙනෙක් වගේ ලස්සනයි..
👑යෙස්..
මං කට අරින්නත් කලින් තෙනූ මගේ ඉස්සරහට ඇවිත් ඒ කෙල්ලත් එක්ක කතා කලේ..
👠අයියේ.. මම කැම්පස් එකට අලුතින් ආවෙ.. ලැබ් එක තියෙන්නෙ කොතනද කියල කියන්න පුලුවන්ද ප්ලීස්..
👑ආහ් හරි නංගා..
මාත් දැන් ඒ පැත්තට යන්න කියලා හැදුවෙ.. යමු මාත් එක්ක.. තෙනූ මගේ පැත්තට හැරිලා ඇහැක් ගහන ගමන් කිව්වෙ..
ගායනා බායි..
එහෙම තමයි සමාධි අපේ ජීවිත වලට ආවෙත්..,
කැම්පස් එකේ පලවෙනි දවසෙ ඉදන්ම මගේ යාලුවා සහෝදරයා මගේ ඒකපාර්ශ්වික පලවෙනි ආදරය මගේ හැමදේම වුන තෙනූ මගේ ජීවිතෙන් ඈතට යන්න පටන් ගත්තෙත්..
තෙනූගෙ කවී.. නිකන්ම නිකන් ගායනා විතරක් වුනා..
කැම්පස් එකේ අන්තිම දවස් වෙනකොට තෙනූ මාත් එක්ක වචනයක් කතා කරන්නෙ නැති තරමටම වෙනස් වුනත්.. තෙනූ වෙනුවෙන් මගේ හිතේ ඇති වුන ආදරේ තව තවත් වැඩි වුනා මිසක් චුට්ටක්වත් අඩු වුනේ නෑ..
💎තෙනුක..
මං මට පිටුපාලා සමාධිත් එක්ක කතා කර කර හිටපු තෙනූ ට කතා කලේ කන්වකේශන් එකෙන් පස්සෙ ආපහු යන්න ලෑස්ති වෙලා..
ක..වී..
තෙනූ හිමින් මුමුනනවා මම දැක්කා..
👑ගායනා.. කොහොමද ඉතින්.. ෆස්ට් ක්ලාස් එකක් හම්බ වුනා නේද.. කන්ග්‍රෑට්ස්..
මගේ දිහා ඔරවගෙන බලාගෙන ඉන්න සමාධි දිහාත් බලලා තෙනූ මට කිව්වා..
💎තැන්ක්යූ තෙනුක..
👠තෙනුක.. ශාලි කතා කරනවා බබා.. මං ඉක්මනට එන්නම්.. ඔයා මෙතනම ඉන්න..
👑ඕකේ..
💎තෙනූ.. තැන්ක්යූ කැම්පස් ආපු දවසෙ ඉදල හොද යාලුවෙක් වුනාට..
අපි ආයෙ හම්බ වෙයිද දන්නෙ නෑ..
ඉතින්.. මේ.. මේක පොඩි ගිෆ්ට් එකක්..
💎මං එහෙනම් යන්නම්.. පරිස්සමින් ඉන්න..
මගේ බර්ත් ඩේ එකකට තේනු දුන්න රින්ග් එක දිහාත් වචනයක්වත් කතා නොකර මගේ දිහාම බලන් ඉන්න තෙනූ දිහාත් ආයෙත් පාරක් බලලා මම යන්න හැරුනා..
* * *
එදා අන්තිමට තෙනූව දැකලා අවුරුදු දෙකක්ම ගිහින්..
කන්වකේශන් වලින් සතියකට පස්සෙ ආකිටෙක්ච කෙනෙක් විදියට රැකියාවට මං කැනඩාවට ආවෙ ලංකාවෙ දාලා යන්න බැරිව තිබුනු එකම බැදීම තෙනූ විතරක්ම වුන නිසා..
මේ අවුරුදු දෙක පුරාම මගේ හැම සතුටකටම හැම දුකකටම හැම දේකටම හිටියෙ තෙනූගෙ මතකයන් විතරයි..
අවුරුදු දෙකකට පස්සෙ මම ලංකාවට යන්න හදන්නෙ, මගේ කම්පනි එකේ ලංකාවෙ බ්‍රාන්ච් එකේ සෙක්ශන් හෙඩ් විදියට ප්‍රමෝශන් හම්බ වුන නිසා..
ලංකාවෙන් කැනඩාවට ආපු ගායනා ගෙ අදින පලදින විදිය, කතා කරන විදිය, දගකාරකම මේ හැම දේම වෙනස් වුනත්.. එකම එක දෙයක් වෙනස් වුනේ නෑ..
ඒ.. තේනු වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ..
සමහරවිට සමාධියි තේනුයි මැරි කරලා ඇති..😔
හුස්මක් හෙලුනෙ නොදැනුවත්වමයි..
* * *
හෙලෝ.. මිස් ගායනා..
මං වින්ඩ්සෝ ලංකාවෙ බ්‍රාන්ච් එකෙන්..
මිස් අපි එහෙනම් යන ගමන්ම කතා කරමු..
💎ඕකේ..☺
අවුරුදු දෙකකට පස්සෙ දැකපු එයාපෝට් එක දිහාම ඇස් යවන ගමන් මං එලියට ඇවිත් වෙහිකල් එකට නැග්ගා..
මිස්ගෙ අපාර්ට්මන්ට් එකට තමයි අපි දැන් යන්නෙ.. වෙහිකල් එකත් පාකින් එකේ තියලා තියෙන්නෙ.. මෙතන තියෙන්නෙ කීස් ටික..
💎ආ..හ්.. තැන්ක් යූ මිස්ට..
මාධව..
💎තැන්ක් යූ මාධව..
මිස් ඔෆිස් එකට එන්නෙ නෙක්ස්ට් වීක් නිසා.. අවශ්‍ය නම් වෙනම වෙහිකල් එකක් අරේන්ජ් කරල දෙන්න පුලුවන් ටුවර් එකකට..
💎නෝ මාධව.. එහෙම ඕනි නෑ.. මේ වීක් එකේ ටිකක් රෙස්ට් කරන්න ඕනි..
ඕකේ මිස්..
දවස් තුනක් විතර වැය කරලා මට වුවමනා විදියට අපාර්ට්මන්ට් එක වෙනස් කරගත්තා..
හතරවෙනි දවසෙ මං කා එකත් අරගෙන ගියේ එයාව හොයාගෙන..
එක පාරක් ආපු මතකෙට තේනුගෙ ගෙදර හොයාගෙන ආවා..
එක පාරක් මට පේන්න එන්න තේනූ.. ප්ලීස්.. එකම එක පාරක්..😐
ගේට් එකට ටිකක් මෙහා නවත්තපු වාහනේ ඉදගෙනම.. මං බැලුවෙ උඩ තට්ටුවේ තිබුනු තේනුගෙ රූම් එක පැත්ත..
එතකොටම මං දැක්කෙ බැල්කනි එකට ආපු සමාධිව..😵
එ.. ඒ කියන්නෙ.. තෙ.. තේනු මැරි කරලා.. 😶
* * *
කාලෙ ගෙව්නෙ ඔෆිස් එකේ වැඩ වලට බිසී වෙන ගමන්..
බිසී ලයිෆ් එකේ එකම සැනසීම වුනේ මගේ රූම් එකේ බෙඩ් එක ඉස්සරහට වෙලා මං දිහා ඇහිපිය නොපියා බලන් ඉන්න ඒ රූපය විතරයි..
* * *
💎අසේනි.. මට අද ශෙඩූල් එක කියන්න..
මෑම්..
උදේ 9:30 ට ස්ටාෆ් මීටින් එක..
ඊට පස්සෙ 11ට ඒශියා කන්ස්ට්‍රක්ශන් එකත් එක්ක මීටින් එකක්..
හවස කේ.ටී කන්ස්ට්‍රක්ශන් එකත් එක්ක මීටින් එක තියෙනවා 02ට. කේ.ටී හෙඩ් ඔෆිස් එකේ තියෙන්නෙ..
ඒ ඩොකියුමන්ට් ඔක්කොම මෙතන තියෙනවා..
💎තැන්ක් යූ අසේනි..😊
ලන්ච් ටයිම් වෙනකන්ම එක දිගට වැඩ කරපු මම ඔලුව ඉස්සුවේ කේ.ටී එකට යන්න වෙහිකල් එක ඇවිත් කියලා අසේනිගෙන් ආපු කෝල් එකත් එක්කයි..
ඩොකියුමන්ට්ස් රෙඩි කරගත්ත මං, පහලට ඇවිත් වෙහිකල් එකට ආවා.. අසේනිත් ඇවිත් ඉස්සරහින් වාඩි වුනාම අපි යන්න පටන් ගත්තා..
ගායනා මෑම් ලන්ච් ගත්තද..
💎ටයිම් තිබුනෙ නෑ අසේනි..
මෑම් සොරි මෙහෙම කියනවට.. ඒත් ඔහොම නොකා ඉන්න එක හොද නෑ නේද.. සමහර දවසට මුලු දවසටම මුකුත් නෑනේ..
💎ම්හ්ම්..
මං අසේනි දිහාට හිනාවක් පා කලා විතරයි..
"""මීට වඩා මං නොකා නොබී ඉදලා තියෙනවා අසේනී.. 😔තෙනූ හැමදාම දැක්කෙ එයා ඉස්සරහ හිනා වෙලා හිටපු කවී ව විතරයි.. ඒ හිනාවට යටින් තිබුනු ගින්දර එයා දැක්කෙත් නෑ.. මං දකින්න දුන්නෙත් නෑ.. 😔
අවුරුදු 19 ක් වෙනකම් හිටපු ලමා නිවාසෙ දාල යන්න වෙනකොට.. ඉන්න තැනක් නැති වෙනකොට.. පාර්ට් ටයිම් ජොබ් කර කර කන්න බොන්න හොයාගන්නකොට මගේ පිහිටට ආවෙ කැම්පස් වරමයි.. කැම්පස් එකේ හොස්ටල් එකයි..😔"""
මං හිතින් හිතුවා විතරයි..
මෑම්.. අපි ආවා..
වෙහිකල් එක නවත්තලා තිබුනෙ ෆ්ලෝස් 6 ක් විතර තියෙන බිල්ඩින් එකක් ලග..
කේ. ටී. කන්ස්ට්‍රක්ශන්...😯
උඩ ඉදන් පහලට ගහල තියෙන නේම් බෝඩ් එක කියවන ගමන් මං ඇතුලට ගියා..
මිස් ගායනා.. මම මහේශ් දිසානායක.. කන්ස්ට්‍රක්ශන් මැනේජර්..
💎නයිස් ටු මීට් යූ මිස්ටර් මහේශ්..☺
නයිස් ටු මීට් යූ ටූ මිස් ගායනා..
අපි එහෙනම් මීටින් රූම් එකට යමූ.. අපේ චෙයාමන් දේවාන් සර්ව මීටින් රූම් එක තියෙන ෆෝත් ෆ්ලෝ එකේදි මීට් වෙන්න පුලුවන්..
ලෙට්ස් ගෝ..
ලිෆ්ට් එකෙන් මුලින්ම එලියට ගියේ මහේශ්..
මිස් ගායනා දේවාන් සර් ඇවිත්..
ඉස්සරහ බලපු මගේ ඇස් දෙකට කදුලු පිරුනෙ ඉබේටම වෙන්න ඇති..😵😟😶
අඩියක්වත් තියාගන්න බැරුව මගේ කකුල් ගල්ගැහිලා වගේ..
ඒත් මං ඇසිපිය නොහෙලා බලන් හිටියෙ මගේ ඉස්සරහින් ඉන්න රූපෙ දිහා..😶😶😶
අවුරුදු දෙකක් හැබැහින් දකින්න පෙරුම් පුරන් බලන් හිටපු ඒ රූපෙ දිහා..
මිස්ට දේවාන්..
වින්ඩ්සෝර් එකෙන් මිස් ගායනා ඇවිත් ඉන්නෙ..
ඒත් එක්කම ෆෝන් එක දිහා බලන් හිටපු ඒ මූන මගේ පැත්තට හැරෙනවත් ඇස් පුදුමෙන් ලොකු වෙනවත් කදුලු අතරින් මම දැක්කා..
කවී.. 😮
හයියෙන් මගේ නම කියන ගමන් මගේ පැත්තට දුවගෙන ඇවිත් මාව වැලදගත්තා..
💎තෙ.. තෙනූ..😟
උඩට එන්න දගලන ඉකිය අමාරුවෙන් මැඩගෙන මං තෙනූට කතා කලේ..
මහේශුයි අසේනියි ඔෆිස් එකේ අයයි බලන් ඉන්නවා කියල මතක් වුන තත්පරේම මං තෙනූගෙන් ඈත් වෙන්න හැදුවෙ..
එකපාරටම මගෙන් ඈත් වුන තෙනූ මහේශ් ගෙ පැත්තට හැරුනා..
මහේශ්.. අද මීටින් ඔක්කොම කැන්සල් කරන්න.. මිස් ගායනාගෙ ඇසිස්ටන් එක්ක වෙන ඩේට් එකක් ෆික්ස් කරගන්න..
* * *
තෙනූ මාව එක්කගෙන ආවෙ කැම්පස් කාලෙ අපේ ආසම තැනට.. බීච් එකට..
👑මාව දකින්නේ නැතුව මෙච්චර කල් හිටියෙ කොහොමද කවී..
💎තෙ.. තෙනූ..😞
👑දන්නවද කවී.. ඔයා එදා මට දීලා ගියේ ගිෆ්ට් බොක්ස් එක ව්තරක් නෙමෙයි..
👑ඔයා එතනින් යන්න ගියාට පස්සෙ තමයි මම දැක්කෙ බිම වැටිලා තිබුනු ඔයාගෙ ඩයරි එක..
ඒක ඔයාට ආපහු දෙන්න හැදුවත් ඒ වෙනකොට ඔයා ආපහු ගිහිල්ලා..
👑එදා මම ගෙදර ගියේ ගොඩක් සතුටින්.. කන්වකේශන් එක.. මගේ රිසාල්ට්ස්.. අනිත් එක මං එදා ගෙදර අයට සමාධි ගැනත් කියන්නයි හිටියෙ..
👑මං ගෙදර යනකොට මමීයි ඩැඩීයි දෙන්නම හිටියා..
👑ඒත් එදා දවස ආවෙ නැත්තං කියලා මට තාම හිතෙනවා..
👑මමී මට කිව්වා.. එයාලා මගේ ඇත්තම දෙමාපියෝ නෙමෙයිලු.. ඩැඩීගෙ හොදම යාලුවගෙ පුතා මම.. මට මාස දෙකක් වෙනකොට මගේ මමී ඩැඩීයි ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා..
අන්තිම මොහොතෙ මගේ ඇත්ත තාත්ත මාව ඩැඩීට භාරදීලා තියෙන්නෙ..
👑ඩැඩී බලකරපු නිසයි මමී මෙච්චර කල් මුකුත් නොකියා ඉදලා තියෙන්නෙ..
👑ඒත් මමීයි අයියයි කැමති වුනේ නෑ තවදුරටත් මාව එයාලත් එක්ක තියාගන්න.. ඩැඩී මමීට කොච්චර තේරුම් කරල දුන්නත් වැඩක් වුනේ නෑ..
👑ඊට පස්සෙ මං රෙදි බෑග් එකත් අරන් එලියට බැස්සෙ යන්නෙ කොහෙද කියලවත් හිතාගෙන නෙමෙයි..
👑මගක් දුර යනකොට මගේ ලගින් කාර් එකක් නැවැත්තුවා..
ඇවිත් හිටියෙ ඩැඩී..
👑ඩැඩී මාව එක්කන් ගියේ වහලා දාල තිබුන ලස්සන තට්ටු දෙකේ ගෙදරකට..
👑ඒ මගේ අම්මගෙයි තාත්තගෙයි ගෙදර..
ගෙදර පරන වුනත් ඩැඩී ඒ ගෙදර හොදට මේන්ටේන් කරල තිබුනා..
👑ඒ එක්කම මට අයිති බෑන්ක් එකවුන්ට්ස්, අම්මගෙයි තාත්තගෙයි ඉන්ශුවරන්ස් එහෙමත් දුන්නා..
👑අන්තිමට ඩැඩී මට කිව්වා සමාවෙන්න කියලා.. එයා ලග මාව හැමදාටම තියාගන්න බැරි වුනාට..
👑ජීවිතේ පලවෙනි වතාවට මම ඩැඩීට දනගහලා වැන්දා..
👑මෙච්චර කල් අඩුවක් නොකර මාව හැදුවට පින් දුන්නා..
👑ඩැඩී ගියාට පස්සෙ මං සමාදිට කතා කලා.. මට ලැබුනු දේපල ගැන ඇර හැමදේම කිව්වා..
👑ඒත්..
ඔයා දන්නවද කවී.. එයා මොනාද ඇහුවෙ කියලා..
👑එයා ඇහුවෙ එතකොට ඩැඩීගෙ කම්පනි එක අයිති වෙන්නෙ අයියට නේද කියලා..
මං ඔව් කිව්වා..
එයා ටික ටික මාව මගඇරියා..
👑මාස තුනකට විතර පස්සෙ මට වෙඩින් ඉන්විටේශන් එකක් ආවා.. සමාධිගෙන්..
එයා මගේ අයියව මැරි කරනවලු..😶
👑මං මුලදි දැක්ක අහිංසක කෙල්ල නෙමෙයි ඒ හිටියෙ.. මාත් එක්ක අෆෙයා එක තියෙනකොටම අයියවත් ආශ්‍රය කරලා..
👑මට දරාගන්න බැරිවුනා.. මැරෙන්න හිතුනා.. හැමදාම ගෙදර ආවෙ වැටෙන්න බීලා..
👑දවසක් උදේ ඇහැරෙනකොට හොදටම ඔලුව රිදෙන්න ගත්තා.. පැනඩෝල් දෙකක් හොයන්න ඩ්‍රෝවර්ස් අදිනකොට දැක්කෙ ඔයාගෙ ගිෆ්ට් එකයි ඩයරි එකයි..
නිකමට ඩයරි එක ඇරලා බලනකොට දැක්කෙ ඉස්සහින්ම තියෙන අපි දෙන්නගෙ ෆොටෝ එක..
ඔයාගෙ ඩයරි එක ඔයාගෙ ආදරේ ගැන කියලා දුන්නා මට කවී..
මම දැනගන්න කලින් ඔයා දැනගෙන හිටියා ඒ මගේ පේරන්ට්ස්ල නෙමෙයි කියලා.. අපේ ගෙදර ආපු දවසක මමීයි ඩැඩීයි ඒ ගැන කතා වෙනව ඔයා අහගෙන ඉදලා තිබුනා.. ඒත් ඔයා මාව අතෑරියෙ නෑ..
මමයි සමාධි නිසා ඔයාව අත්ඇරියෙ..
අන්තිමට සමාධි.. සල්ලි නිසා මාව අතෑරියා..
මට තේරුනා මගේ ඇත්ත ආදරේ මම නැති කරගත්තා කියලා.. සමාධි ත් එක්ක අවුරුද්දක්ම මම කාලෙ නාස්ති කරලා..
එදා ඉදලම මං ඔයාව හෙව්වා.. ලමා නිවාසෙ.. ඔයාගෙ යාලුවන්ගෙ ගෙවල්.. හැම තැනකටම ගියා.. ඒත් හම්බ වුනේ නෑ..
ඒ ගමන් මම පටන් ගත්තා අපේ කම්පනි එක..
💎අපේ කම්පනි එක..
👑හ්ම්ම්ම්... කවීනි ඇන්ඩ් තෙනුක කන්ස්ට්‍රක්ශන්..
දෙවියනේ… තෙනුක..
👑මං දැනගෙන හිටියා කවදහරි ඔයාව මට හම්බ වෙයි කියලා.. ඒ විශ්වාසෙ මාව ඉස්සරහට ගෙනාවා.. මම අපි දෙන්නා වෙනුවෙන් මහන්සි වුනා..
අයියට වඩා මට දැන් සල්ලි තියෙනවා..
ඒ හැම දේකටම වඩා මට දැන් ඔයා ඉන්නවා..
දැන් ඉතින් හැමදේම හරිනෙ..
තෙනුක කිව්වෙ මගේ වම් අත ඒ අතින් අල්ලගන්න ගමන්..
නෑ.. මේක වෙන්න බෑ.. මේක බොරුවක් නේද කවී.. ඔයා මැරි කලේ නෑ නේද..
💎මම.. මැරි කලා තෙනුක..
මේ වෙලාවෙ මගේ හිතේ ඇතිවුන සතුට පුදුමය හිනාව හංගගෙනම මං උත්තර දුන්නා..
👑වට්.. නෑ නෑ.. ඔයාට බෑ එහෙම..
💎ශ්ශ්ශ්...
එන්නකො මං ඔයාට එයාව මීට් කරවන්න..
මං තෙනුකව මගේ අපාර්ට්මන්ට් එකට එක්කගෙන ආවා..
👑කෝ කවී ඔයාගෙ හස්බන්ඩ්..😕 පරාජිත හඩකින් තෙනූ අහනකොට මට දුක හිතුනත්.. මං කතා කලා..
තෙනූ අර රූම් එකේ බෙඩ් එක ඉස්සරහ තියෙන්නෙ මගේ හබීගෙ ෆොටෝ එක.. ගිහින් බලන්නකො..
මගේ මූන දිහාත් තත්පර ගානක් බලන් ඉදල තෙනූ හිමීට හිමීට රූම් එක පැත්තට ගියා..
විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමයි මං බලාපොරොත්තු වුන සද්දෙ ආවේ..
👑කවී....😍😍😍
තෙනුක දුවල ඇවිත් මාව උස්සලා වටයක් කැරකුනා..
මැනික.. ඔයා මගේ.. මගේම විතරයී..😍
මට මතක් වුනා... ඔය තියෙන්නෙ මං ඔයාට දීපු රින්ග් එක..😍😍😍
කදුලු මැදින් ලස්සන හිනාවක් ගියා මට..
👑කවී.. අයි ලව් යූ..😘😘❤
💎ලව් යූ ටූ තෙනූ..😘😘❤
... ... ... ... ... ... ... ... ... ... ... ...
සූ විජේරත්න
21/08/2018
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
©©සියලුම හිමිකම් කතෘ සතුවේ©©
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Find Me On Facebook : https://www.facebook.com/SuWijerathnaPanhinda/

Comments
Post a Comment